අනිත් ඒක ඔක්කොටම කලින් බදින්නේ කෙල්ලෙක්ද නැත්තම් අැමරිකන් වාහනයක්ද කියලා බලපංකෝ පොඩ්ඩක්. යකෝ අාදරේ තියෙන කෙල්ලෙක් කවදාවත් ඔය මගුල් මුකුත් හොයන්නේ නෑ. ඒ්කිට වටින්නේ උඹව විතරයි. බැන්දට පස්සේ තමයි දෙන්න ඒකතු වෙලා අාර්ථිකේ හදා ගන්නේ. මමත් බැදලා නෑ ඒ් උනාට ඒක දෙයක් දන්නවා අවුරුදු 5කුත්...