මගේ අම්මට එහෙම උනානම් මම රාහුල කුමාරයා වෙනවනේ බන්.. මචන් මම මුස්ලිම් නෙමෙයි කතෝලික. සින්හල කතෝලිකයෙක්. මට බුද්ධාගම එක්ක කිසිම තරහක් නෑ මචන්. මම ගොඩක් ගරු කරන ආගමක් තමයි බුද්ධාගම. ඒත් මේකෙ ඉන්න උන් හින්දා දැන් ඒක අඩු වේගෙන එන්නෙ. උබ මේ ත්රෙඩ් එක සම්පූර්නම කියෙවුවනම් උබ දකින්ඩ ඇති ජේසු තුමා...