අහසින් තරුවක් කඩා වැටෙනවා
අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ සැඟවුන අරුත
විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කරන මේ ගීතය ( Song ) ” අහසින් තරුවක් කඩා වැටෙනවා තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ ” ඉතාමත් ජනප්රිය ගීතයක් ( Song ) . මේ ගීය ලිව්වෙ ප්රවීණ ගීත රචක ලූෂන් බුලත්සිංහලයන් විසින්...