ඇයි විමල් මැරෙන්න යන්නෙ? යුධ අපරාධ ගැන UN එකට උපදෙස් දෙන්න පත්කල කමිටුව අයින් කරන්න කියලා..... ඇයි අයින් කරන්නෙ ?? මොකටද අපි බය වෙන්නෙ ?? අපි නොකරපු දේට බය වෙන්නෙ ඇයි??? අපි මේකෙන් වියන්ගව පෙන්නනවා යුධ අපරාධ කල බව... හමුදාව යුධ අපරාධ කලා නම් එත් ආණ්ඩුව ඒකට බය වෙන්න ඔනෙ නෑ... කවුද හමුදාපති...