මම 2015 ජනවරි ලන්කාවට ගෙනාව 2014 Honda Fit GP5 (F grade ) Brand New 1ක් Duty = 1068000 , Total Cost = 3.3 M
2015 ජනවරි 8 Election 1k Tax 1k = 2900000 (2.9M) උනා ... මම 2016 August 18000 km පෑදලා 4.4M වලට දුන්නා 1.1M Profit.
එ කලෙම මගෙ යලුවෙක් 2014 දෙසම්බෙර් 2014 Honda Vezel ( X grade...