මේක මම දන්න සිරාම කතාවක්, අනික මම දාන ලාස්ට් හොල්මන් ත්රේඩ් එක,
වසර කීපයකට කලින් යුද හමුදා වෙ කපිතාන් කෙනෙක් තමන් ගෙ කාමරය ඇතුලෙම සිය දිවි හානි කරගන්නවා, ගොඩක් අයට පෙහෙලිකාවක් මේක ඇයි ඇත්තටම මෙහෙම දෙයක් උනේ
කතානයකයට අපි අරවින්ද කියලා කියමු, හොද කඩවසම් තරුන යුද හමුදා කපිතාන්වරයෙක්...