1. mcwolfe

    බයියනි Please

    ඔව් බන් වලියමයි ඉල්ලන්නේ:rofl:
  2. mcwolfe

    බයියනි Please

    haa itin?
  3. mcwolfe

    ගෙට පල්ලේහා කෙල්ල...

    උබ වගේ එකෙකුත් අපේ ගෙවල් ලග හිටිය:rofl:
  4. mcwolfe

    ගෝටභය_මනුෂ්‍ය_ඝාතන

    puluwan wedak karapan
  5. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    මේකෙ පොර ටොක්ස් දෙන උන් ලංකාව ලෝකසිතියමේ කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නැ... බුරන්න විතරයි දන්නෙ උබල දන්නවනම් අර ෆොටෝඑකේ ඉන්නෙ කවුද කියල උබලගෙ කිරි ටොයියටකියල දිපල්ල උබලත් දන්නැත්නම් මට PM කරපන්:lol:
  6. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    අර ඒදවස්වල මැදමුලනට පෝලිමේ ආපු වැඩිහරියක් සිරාට ඡනාදෙ දීපු උන් තමා :yes:
  7. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    හින්නිකිතර සයිස් එකට කොටන්න එපා යකෝ තෝව නොපෙනියනව:D
  8. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    සෝමාලියානු මූදු කොල්ලකරුවන් : මෙය පැහැදිලිවම, ඇමරිකානු නාවික හමුදාවට පවා හිසරදයක් වූ බටහිර ඉන්දීය සාගරයේ සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව සාර්ථකව මැඩලමින්, ශ්‍රී ලංකා නාවික විරුවන්ගේ මෙම වික්‍රමාන්විත මෙහෙයුමකි. ලෝක බලවතුන්ගේ ඇස් මවිත කළ එම මෙහෙයුම් නිසා "Sri Lanka" කියූ විට "ලෝක නාවික ආරක්ෂාවේ...
  9. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    ඡන්දෙ දුන්නෙත් සිරාට යකො රනිලට නෙවෙයි.කැ@ veda කරන තරමක් කරන්නෙ සිරා නෙවෙයි. ඌ පඹය. සිරා කැ@ වැඩ නොකලට යහපාලනේම ගු ගොඩක්.
  10. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    මගෙන්ද අහන්නෙ?:rolleyes:
  11. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    මේවත් ඒදවස් වල තමයි උනේ උබලට ඒ සමහර ඒව අමතකයිනේ
  12. mcwolfe

    ගෝඨාභය හෙට අත්අඩංගුවට ගැනීම ස්ථිරයි

    ෆෙන්සේකටත් ඒ දවස්වල හැදුන අලුත් එකක් නෙවේ :no:

    No contents