1. KnoWegE

    ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

    ඇයි බන්? සම්පත් වෙබ් කාර්ඩ් එකක් ගනින්. මගේ නම් තියෙන්නෙ කොමර්ෂල් ක්‍රෙඩිට් කාර්ඩ් එකක්
  2. KnoWegE

    කැන්ගරූ කැබ්ස්.....

    ඉතින් බන් ඔය නම්බර් එකට කතා කරලා අහපන් කෝ
  3. KnoWegE

    පර්ස් එකේ දැන් කීයක් තියද?

    ෆොටෝ එකක් දාපන් බලන්න
  4. KnoWegE

    ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

    ක්‍රෙඩිට් කාර්ඩ් එහෙකින් උගේ එකට සල්ලි යවන්න පුළුවන්ද බන්? අරූ කිව්ව එක මට මීටර් නැහැ:confused:
  5. KnoWegE

    ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

    Same here bun! I am not using my credit card online.... MB is better
  6. KnoWegE

    ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

    300 දුන්නෙ කොහොමද? මැසේජ් වල ස්ක්‍රීන්ස් අරන් දාපන් ත්‍රේඩ් එකක්... ඔහොම හොරු මාට්ටු කරන්න ඕන බන්:growl:
  7. KnoWegE

    ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

    උඹ කීයක් දුන්නද?
  8. KnoWegE

    මේ කොහෙද....??

    වැරදී බන්! මම මුකුත් ඇඳලා නැහැ:P
  9. KnoWegE

    GAMING MOMENTS ! ! !

    එළ එළ මමත් බානවා! :)
  10. KnoWegE

    මේ කොහෙද....??

    මෙන්න එළ වැඩ්ඩෙක් ඉන්නවා! මචන් මම ඇඳන් ඉන්න ජොකා ගේපාට කියපන් කො:rofl:
  11. KnoWegE

    mata skype setup eka diyanko kauruhari

    http://download.skype.com/SkypeSetupFull.exe
  12. KnoWegE

    GAMING MOMENTS ! ! !

    ඩවුන්ලෝඩ් කලේ කොහෙන්ද බන්? මට තවම සෙට් උන් නැහැ නෙ!
  13. KnoWegE

    අම්මට හුඩු....18+

    Blood = talent FaiL xD
  14. KnoWegE

    මේ කොහෙද....??

    කොළබ පොදු වැසිකිලිය නෙ?
  15. KnoWegE

    මේ කොහෙද....??

    උඹලා ගේ පැත්තෙ බස් ඇතුලේ මිනිස්සු යන්නෙ දම්රෝ පුටු තියලා ඉඳ ගෙනද?:rofl:
  16. KnoWegE

    මේ කොහෙද....??

    අංගොඩනෙ?:P
  17. KnoWegE

    ElaKiri website ekka operate wena Office ekka, Photos

    කවුද බන් ඒ ගොබ්බසේන? මම ඌව දැක්කෙත් අද:P
  18. KnoWegE

    කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද?

    කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද? කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද? මේක ජෝක් සිද්ධියක් නෙමේ. විනාඩි 2කින් අහවල් එක කරන්න බැරි නම් ගුධ මාර්ගයේ රෝගයක් තියෙන්න පුළුවන් ලු. විනාඩි 6කට වැඩිය ගත කරනවා නම් අවුරුදු 35 පැන්නම අර්ශ්ස් හැදෙන්න තියෙන ඉඩ 47% කින් වැඩි වෙනවා ලු.
  19. KnoWegE

    ElaKiri website ekka operate wena Office ekka, Photos

    කවුද බන් GTRZ කියන්නෙ? ගායකයෙක්ද?

    No contents