අනිවාරයෙන්..මං කීයටවත් මේක හරි දෙයක්,මේක කරන්න ඕන කියලා කියනවා කියලා හිතන්නේප මචෝ...ඔව් මුන්ගේ ඔක්කොම තියෙන්නේ,සින්ග,මැලේ,ලාඔස් වගේ රටවල්..ඔක්කොම දුප්පත් රටවල්..උඹ කිව්ව වගේ මුන් මුලින්ම පෙන්නනවා රෙජිස්ට්රේශන් ඔක්කොම...කවුරුත් හිතන්නේ ජෙනුයින් කියලා