මචන්ලා මම FRANCE ඇප්ලයි කළා ටුවරිස් විසා short එකක් එක රිජෙක්ට් කරලා මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද කොහොමද ආයේ ඇපිල් කරන්නේ කියලා රෙජ්ක්ට් කරපු රිසන් එක විදියට දාලා තිබ්බේ (there are reasonable doubts as to the reliability. as to the authenticity of supporting documents submitted or...