මචන්ලා මම FRANCE ඇප්ලයි කළා ටුවරිස් විසා short එකක් එක රිජෙක්ට් කරලා මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද කොහොමද ආයේ ඇපිල් කරන්නේ කියලා රෙජ්ක්ට් කරපු රිසන් එක විදියට දාලා තිබ්බේ (there are reasonable doubts as to the reliability. as to the authenticity of supporting documents submitted or as to the veracity of their contents) කියලා මට ඕනා ඇපිල් කරන විදිය දැනගන්න සමහර අය දාලා තිබ්බා ඇපිල් කරාම හම්බුනා කියලා මම දාලා තිබ්බේ හැමදේම රියල් ඩොකියුමන්ට් කිසිම දෙයක් බොරු දාලා තිබ්බේ නැ රිජෙක්ට් කරන්න හේතුවක් නැ එකයි ඇපිල් කරන්න බැලුවේ
Last edited:

