1. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ ඊයෙ පෙරේද දහ අට සම්පූර්ණ වෙච්ච උන්ටනන් හොද ඇති අපිටනන් එහෙම මහින්දව හොද වෙලා නෑ....අව්රුදු නවයක් කරපු දේවල් මතකනෙ තාම
  2. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගෝට ආව කියමුකො ඒත් ඉතින් මේ ඉන්න උන්මනෙ වටේට එකතු වෙන්නෙ...වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද එතකොට...
  3. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නෑනෙ බන් අපේ චන්ද හින්ද මයිත්‍රී ජනපති උනා රනිල් අගමැති උනා ඒ චන්දෙ දීපු මිනිස්සුන්ට පිටුපාලනෙ මහින්දව අගමැති කරේ...
  4. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගෝටට එන්න දෙන්නෑ මහින්ද...
  5. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උබට පිස්සුද....මයිත්‍රීගෙ චන්ද බහුතරයක් යූ එන් පී ජේවීපී චන්ද.... :rofl:
  6. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එම් ආර් ට තනියම එන්න බෑනෙ බන්...පක්ශ කීයක් එකතු කර ගන්න ඕනෙද එන්න
  7. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    එයා ඉන්නෙ එහෙනෙ....
  8. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උන්ට වෙන රස්සා දෙන්න ඇති... :rofl:
  9. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    යන්න ඕනෙ වෙන්නප්පුව පැත්තෙ... :P
  10. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    නිවටයෙක් ජනපති වෙලා පල්හොරෙක් අගමැති උනාම එහෙම වෙනව... :rofl:
  11. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ජීපීඑස් ඔන් කරලවත් බලහන් හොයාගන්න බැරිමනන් හරියටම කොයි ප්‍රදේශෙද කියල...
  12. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මරුවට එයි, කරමුද සදනිව දාල...
  13. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    චන්ද්‍රිකාගෙ කාලෙ ඉදන් වෙච්ච දේවල් බලන් උන්නෙ...SLFP තමා ඉස්සර පස්සෙ 2005 මහින්දට දීල ඌ වටේ ඉන්න උන් රට විකුණන් කන එක දැක්කනෙ හොදට....පස්සෙ යහපාලනයක් බලාපොරොත්තුවෙන් උන්ට දුන්න උනුත් කරන දෙයක් පේන්න නෑ...ඔලුගෙඩිටික එහෙට මෙහෙට මාරු වෙන එක විතරයි වෙන්නෙ...
  14. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේකෙ ඔරිජිනල් එක නැද්ද බන් විශුවල් එක ....එක්ක
  15. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හේ සෙස්කි...වට්ස් අප්
  16. cedric1986

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මහින්දවාදීන්ට මොනාහරි කිව්වොත් කෙලින්ම යූන් පී වෙනව නෙහ්..

    No contents