සොයුර ඔබ සමග මා එකග වෙමි. ඔහුගේ රංගනය මාද රසවිද ඇත්තෙමි. නමුත් මෑත කාලීනව ඔහු රගපෑ චරිතයක් සම්පූර්ණයෙන් රසවිද නොමැති හෙයින් වැඩි යමක් කීමට නොහැකිය. කෙසේ වුවද මොහු තවත් එක් නළුබට්ටෙක් නොවන වග නම් නොකියාම බැරිය.
ඒ ඔහුගේ ගත කරන සරල ජීවිතය මා දැක ඇති හෙයිනි. යම් හෙයකින් ඔබ ඔහුගේ පෞද්ගලික ජීවිතය...