Mathaka na hariyatama.
මොනවද ඕනි කරන Documents ?
Original birth certificate, form, photos.
හැම එකකම මුල් පිටපත් ඕනිද?? Ow...
මම work කරන්නේ Software Engineer කෙනෙක් විදියට, ඒක passport 1ට දාගන්න Designation letter එක සහ Degree Certificate එක ප්රමාණවත්ද?? Designation letter eka witharai...