රාජ්ය ආයතනවල නිල භාවිතය සඳහා නව කැබ් රථ දෙදහසක් ආනයනය කිරීමට රජය විසින් තීරණය කර ඇති පසුබිමක, BYD SHARK 6 වර්ගයේ plug-in hybrid රථ කෙරෙහි විශේෂ අවධානයක් යොමුව ඇති බවට වාර්තා පළ වේ. රුපියල් මිලියන 25.3ක් පමණ වන වෙළෙඳපොළ මිල, නඩත්තු කිරීමේ පහසුව සහ එය පෙට්රල්/ඩීසල් මෙන්ම විදුලියෙන්ද ක්රියාත්මක...