අතුකොරල වැඩක් වුනෙ නැ බන් මට. මැන් දෙන්නෙ microdox tablets 50mg. 1 yr විතර බෙත් බිව්වා තව ඩින්ගෙන් එන්නෙ gastrick.microdox tablets හොද නැහැ සමහරුන්ට.ඔය පිම්ප්ල් එන්නෙ හොර්මොන් වෙනස් කම් නිසා සහ ජානමය හෙතු හින්දා.ගොඩාක් තෙල් මුනු තියෙන අපි වගෙ අයට සැහෙන කුරුලෑ එනවා.මගෙ අවුරුදු 5ක් තිස්සෙ දැන්...