1. mAjIc hAt

    Upekshika De Silva

    මේවා දැක්කාම බලන උන්ට ජීවිතේ එපා වෙනවා බන් :frown:
  2. mAjIc hAt

    Minelle Perera

    කාලයක් පණ දාගෙන හෙව්ව ෆොටෝ බන් කස්ටිය :P
  3. mAjIc hAt

    Sri Lankan animated Gif Files Share karamuda?

    ආසයි නේ :P
  4. mAjIc hAt

    Phone එකයි tab එකයි දෙකම එකට Asus PadFone X mini

    මන් නම් ටැබ් පාවිච්චි කරලම නෑ බන් :no:
  5. mAjIc hAt

    VCE Exam Simulator 2.1

    මන් දන්නෑ බන් :no:
  6. mAjIc hAt

    Superhero Body Paintings :D

    යට මෙව්වා එක ඇඳලනේ බොල හාෆ් බොඩි තමා :rofl:
  7. mAjIc hAt

    මුලින්ම බීපු හැටි

    එකම එක දවසක් ඔන්න බොන්න සෙට් උනා පාටි එහෙක බියර් එකක් කොච්චර පෙරේතද කිව්වොත් එක උඩුරට ගැහුවා පස්සේ මොන්ගල් වෙනකොට තේරුනේ වෙරි කියන්නේ මේකට තමා කියලා එතකොට නම් 8 වසරේ වගේ :love:
  8. mAjIc hAt

    බයික් පදින අයියලට

    බයික්ස් තිඅයන අයට නම් වටී බන් :D
  9. mAjIc hAt

    Danielle Sharp

    ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා හිඳිනා තැනින් මෙලොවේ ඔබ එන්න යළි මා කෙරේ ඔබගේ මතකෙන් මට යන්නට බෑ කිසිදා දෙනෙතේ කඳුළැල් අඩු වෙන්නෙ නැති හින්දා ළංවෙලා කී කතා පාවෙලා මා දමා පෑ සිනා පෑරිලා යාවෙලා වේදනා හැමටත් වඩා වැඩියෙන් විශ්වාස කෙරුවේ ඔයා විශ්වාසෙ කඩකල ඔයාට මං...
  10. mAjIc hAt

    Online පොලිසියේ

    :nerd:
  11. mAjIc hAt

    පියයුරු ....

    අර කතාවක් තිබ්බේ බන් ඕකට පට්ටම 50 පැන්නාම ළුුණු වගේ මොකවත් නිසා නෙවේ දැක්කත් ඇඬෙනවා :lol:
  12. mAjIc hAt

    මොකක්ද මේ හුටපටේ ?

    පොඩ්ඩක් උඹත් හොයලා අපිටත් කියහන්කෝ දැනගත්තොත් :lol: වැඩක් නැති නිසා මෙතන කුරුටු ගාන්නේ නැතිව :rofl:
  13. mAjIc hAt

    Pray For රෞසි

    :eek:
  14. mAjIc hAt

    Paris attack like never seen before : Video

    :shocked::shocked::shocked:
  15. mAjIc hAt

    බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා හේතුව

    මන්දා බන් එහෙනම් ඔය ඔක්කොම පැණෛ බීම හදන්න ගන්න ඒවා පිළිකානේ...... මොකද 90% දාන්න ගන්නේ කැළණි ගඟේ වතුරනේ :growl:
  16. mAjIc hAt

    කුඩළු~පොට්ටනිය

    සිධ්දාලේප වෙධමහත්තයගේ වැඩක් :rofl:
  17. mAjIc hAt

    Pray for Sri Lanka too

    තිත්ත ඇත්ත බිජ්ජෝ :) ++++++++++++++
  18. mAjIc hAt

    Sri Lankan Hot Models

    කාලාන්තරයක් පට්ට ඇරපු වෙරි හොට් පින්තූරයක් :rofl:
  19. mAjIc hAt

    Piyumi Purasinghe

    බලහන් ඒකෙත් හැටි කෙට්ටුයි කියලා සැහැල්ලුවට ගන්න බෑනේ බන් :lol:

    No contents