1. LostLover

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    ඊට පස්සේ තම බන් අපි අන්තිම වතාවට හම්බ උනේ.ඒ එයට මන් නුගේගොඩට එන්න කියල අපි දෙන්න කොට්ටාවට ගිහින් එහෙ කඩේකින් කාලා අපහු මන් එයාව නුගේගොඩට ගෙනල්ල බස්සලා ගෙදර ගියා මන් එදා එයට කිව්වා අනේ නංගි මට ඔය එක්ක ටිකක් නිවී සැනසිල්ලේ කතා කරන්න ඕනේ,අපි පාර්ක් එකක හම්බ වෙමු කියල.එදා කොට්ටාවට ගියේ සඳුදා...
  2. LostLover

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන් කිරියේ අම්බනෙට බූට් කපු threads යද්දී මන් කවදාවත් හිතුවේ නැ බන් මටත් thread එකක් දන්නා වෙයි කියලා.ඒ දවස් වල ත්රෙඅඩ් දාපු උන්ගේ හිත හැදෙන්න දීපු කතා වලින් මට මගේ හිත හදාගන්න බැරි උනා බන් :(:( මන් වෙන account එකක් හැදුවා බන් මේක කියන්නම :D මන් අවුරුදු 24ක් වෙනකන්...

    No contents