මචන්ල.සුභ ආරන්චියක් කියන්න ආවෙ...:):)මගෙ අම්මට බැනල ටැග් දාපු,අම්මට බැනල රෙප් කපපු උන්ටනම් සෑහෙන්න රිදෙයි හැබැයි....:lol:
ඔක්කොම ටෙස්ට් රිසල්ට් නෙගටිව්...ෆයිල් එක ක්ලෝස් කරනව කියල ක්ලිනික් එකෙන් කිව්ව....අද මාර සතුටු දවසක් බන්....මාර නිදහසක් දැනෙන්නෙ...:yes::cool::)හැබැයි ක්ලිනික් එකේ ඉන්න...