ටිකක් සංකිර්ණ ප්රශ්නයක් නේ....මම කැමති ඉතින් හොද විදියට ඉන්න පුලුවන් කෙනෙක්ට තමයි..අර කියලා තියනවනේ වෙලාවකට තාත්තා කෙනෙක් වගේ වෙන්න පුලුවන් වෙන්න ඕන ඒ කියන්නේ හොදට බලා ගන්න පුලුවන් වෙන්න ඕන..තවත් වෙලාවකට හොද bf වගේ ආදරෙන් ඉන්න ඕන..මම මේ හිතන විදිය වැරදිද දන්නෑ.මට හිතෙන විදියට තමයි කිව්වේ තව...