1. djanuradhaxxx

    how can i win her heart????

    බායි මචියෝ... මාත් යනෝ..
  2. djanuradhaxxx

    Elakiri eke inna lassanama member kella kawuda?

    :rofl: හොදට බලන්න....:rofl::rofl:
  3. djanuradhaxxx

    how can i win her heart????

    අවුරුදු දවසට උඹ ලන්කාවෙන් වෙන කොහෙ හරි යන්න.. එතකොට හරි ලොල්..:lol:
  4. djanuradhaxxx

    how can i win her heart????

    අය්යෝ මචන්... උඹ ඒක සීරියස් ගත්තද???:(..මම නිකම් ආතල් එකට කිව්වේ.. සොරි මචන්.....:(:(
  5. djanuradhaxxx

    how can i win her heart????

    :lol:ඔව් ඉතින්...කරන්න වෙන වැඩ හැටියට වදින එක අව්ලක්ම නැහැ:baffled:
  6. djanuradhaxxx

    how can i win her heart????

    බායි කූල් ගයත්‍ර අයියා..............................
  7. djanuradhaxxx

    how can i win her heart????

    ඒක තමා..අක්කලාට සීන් කරන්නෙ :P:rofl:
  8. djanuradhaxxx

    how can i win her heart????

    අයියා ..:P. මචන් උඹට හැබයි.. අවුරුදු දවසට අර අක්කට වදින්න වෙනවනෙ...:rofl::P.
  9. djanuradhaxxx

    how can i win her heart????

    Good Night :nerd:
  10. djanuradhaxxx

    how can i win her heart????

    :P අනිවා...උඹ කුපා නෙ ඒකයි...:rofl:
  11. djanuradhaxxx

    how can i win her heart????

    එහෙනම් අක්කගෙ .....:love:ලව්:love: .....එකට ජයවේවා Cheeeers!!
  12. djanuradhaxxx

    how can i win her heart????

    එ‍හෙ‍ම‍ ග‍හ‍න්න‍ම්‍ එ‍න්නෙ නැ‍ති‍ වෙ‍යි‍..:P.. උ‍බේ‍ ක්‍ලා‍ස්‍ එ‍කේ‍ අ‍ක්‍ක‍ කෙ‍නක්‍ද‍??
  13. djanuradhaxxx

    how can i win her heart????

    yup
  14. djanuradhaxxx

    how can i win her heart????

    ඔ‍ව්‍බ‍න්‍..උ‍බ‍ ගේ‍ම්‍ ග‍හ‍න‍වා‍ බ‍ලා‍ගෙ‍න‍ ඉ‍ද‍ලා‍ උ‍බ‍ට‍ කී‍ස්‍ එ‍ක‍ක්‍ එ‍හෙ‍ම‍ දී‍ලා‍..උ‍බේ‍ ඇ‍දු‍ම්‍ හෝ‍ද‍ලා‍.....උ‍බ‍ට‍ ආ‍ද‍රේ‍ ක‍ර‍ද්‍දි‍...කො‍හො‍ම‍ද‍....ඒ‍ ව‍ගේ‍ ආ‍ද‍ර‍ය‍ක්‍ න‍ම්‍................:love:.............\m/....
  15. djanuradhaxxx

    how can i win her heart????

    ඔ‍ව්‍ බ‍න්‍ ...අ‍වු‍රු‍දු‍ 7ක්‍.. උ‍බ‍ට‍ ලො‍කු‍ චා‍න්‍ස්‍ එ‍ක‍ක්‍ ති‍යෙ‍න‍වා‍ :nerd: කි‍ය‍ල‍ බ‍ල‍ප‍න්‍
  16. djanuradhaxxx

    how can i win her heart????

    අහපන් බන්.. යාලු උනොත් පට්ට......අම්මයි පුතයි වගේ ඉන්න පුලුවන් :love: ආදරෙන්... කොහොමද එතකොට එයා උඹව ආදරෙන් හොදට බලා ගද්දි...ෆන් එක..:baffled:
  17. djanuradhaxxx

    how can i win her heart????

    එහෙම කියන්න එපා මචෝ... උඹ අහල බලපන්..කැමති වෙයි..අපේ එලකිරි එකේ අයියා කෙනෙකුට එයාට වඩා අවුරුදු 7ක් ක අක්ක කෙනෙක් කැමති වෙලා..:love:
  18. djanuradhaxxx

    how can i win her heart????

    :nerd::nerd: උ‍බ‍ හෙ‍න‍ ප‍ව්‍ ම‍ච‍න්‍.... හැ‍බැ‍යි‍ ඉ‍ති‍න්‍ ආ‍ද‍රේ‍ට‍ ව‍ය‍ස‍ බ‍ල‍පා‍න්‍නෙ‍ නැ‍හැ‍.. උ‍බ‍ සි‍රා‍ද‍ ක‍ර‍න්නේ??:baffled:

    No contents