අතුරුදන් වූ MH370 යානයේ කළු පෙට්ටියෙන් නැගුණු හඬක් බවට සැකකෙරෙන නාඳුනන ශබ්දය පිළිබඳ සවිස්තර වාර්තාවක් හෙට නිකුත් කිරීමට හොංකොංහි විද්යාඥයින් පිරිසක් සූදානමින් සිටිති.
එම ශබ්දය පටිගත වී ඇත්තේ, මුහුදු පතුලෙහි සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම් අතරතුරදී ය.
විද්යාඥයින් පවසන්නේ, එම ශබ්දය සාමාන්ය...