1. nmps

    නයා Snake

    Noddakin musalaya kiyana magul katha
  2. nmps

    නයා Snake

    Thanks mcn. man hetama petrol botalayak genat tiya gannawa. Matanam dan meka mara hisaradayak ban. Karumetawat geta ringuwot mala magulaine
  3. nmps

    නයා Snake

    Monada machan e?
  4. nmps

    නයා Snake

    Ane manda machan. Habai itin wena karanna deyakut na
  5. nmps

    නයා Snake

    Ubalatanam wihilu
  6. nmps

    නයා Snake

    Wihilu nimi mcn uba danna kauru hari innawada? dannawanam details kiyapan kollo
  7. nmps

    නයා Snake

    Mamath hoyanne muwa allala koheta hari gihin danna puluwan kauru hari porak innawada kiyala mcn
  8. nmps

    නයා Snake

    Ow mcn owa dakkama pissu hadenawa ban. Gedara innat bayai. Itath ban wena satek wage nemene
  9. nmps

    නයා Snake

    Watta sudda karala ban tiyenne. E unata me wahale meeyo duwanawa mcn
  10. nmps

    නයා Snake

    E unata mcn mu pene puppala awa nisa bayai ban. Kiyanna bane mcn nayawa sure nane
  11. nmps

    නයා Snake

    Ow banz meeyonam innawa
  12. nmps

    නයා Snake

    Matat uuwa maranna oni nam banz. mataonit muwa allala koheta hari gihin danna. Allana eka tamai ban wade
  13. nmps

    නයා Snake

    Gal gahuwe ban oouwa watten eliyata yawanna
  14. nmps

    නයා Snake

    Ane manda ban matanam dan gedara inna epa wela
  15. nmps

    නයා Snake

    මන් කලින් දැක්කා මචන් අපේ එලකිරි එකේ පොරක් හිටියා ඔය නයි ගැන දන්න. ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් කියපන්කෝ. ඌ කලින් කියල තිබුනා ඌ නයි මන්තරද මොනාද දන්නව කියල. මට උගේ නම මතක නෑ. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො
  16. nmps

    නයා Snake

    Muu yako atta nayek
  17. nmps

    නයා Snake

    Ow ban iye ra nida gatte patta bayen ban.
  18. nmps

    නයා Snake

    මරන්නත් ඌව හොයා ගන්න නෑනෙ මචන්. අර ගුලට ගියා ඊට පස්සෙ අවෙ නෑ. බයයි බන් එතන වඩිය අවුස්සන්න. මූ කෙලගෙන අවොත් මොනා කරන්නද
  19. nmps

    නයා Snake

    Ane manda ban. man danagena nimi damme. man hituwe u garadiyek kiyala. Mara anayak meka ban dan mata. iye ninda giyet na hariyata
  20. nmps

    නයා Snake

    අඩේ මචන්ලා ඊයෙ මාර සිද්ධියක් තමයි උනේ. මන් ඊයේ පලමු වතාවට අපේ වත්තේ නයෙක්ව දැක්කනෙ මචන්. මන් මුලින් හිතුවෙ ගැරඩියෙක් කියල උගේ ඇගට භුමි තෙල් දැම්මා. අම්මෝ මු පෙනේ පුප්පගෙන ආවනේ. පස්සෙ මූට මන් ගල් ගහල එලවන්න හැදුවත් මූ වත්තෙම එහෙ මෙහෙ ගිහින් ගුලක් අස්සට වැදුනනේ. මූ වත්තෙන් ගියේ නෑ බන්. මූ කොයි...

    No contents