1. SeedMe

    200ට domain විකුනපු පට්ට හොරා

    තව දෙයක් මෙතන මේ නටන එකෙක්වත් මට එළකිරි එකෙන්වත් එෆ්බි එකෙන්වත් මැසේජ් දාලා නැ මට විසිටර් මැසේජ් දාපු මේ දාලා තියන ස්ක්රින්ශෝට් එකේ ඉන්න මෙම්බෙර් විතරයි මට කියලා වැඩේ කරගත්තේ වෙන එකෙක් වත් මට කිසිම මැසේජ් එකක් දාලා නැ මොනවත් ප්‍රශ්නයක් කියලා
  2. SeedMe

    200ට domain විකුනපු පට්ට හොරා

    මම දීපු හැම ඩොමේන් එකක්ම හොදට වැඩ කිසිම අවුලක් නැ මොනහරි ප්‍රශ්නයක් තිබ්බනම් මට නැතිව මොන මගුලටද හොස්ග්ටර් එකට මගුල් අහන්න ගියේ ඔය ඩොමේන් මම ගත්තේ ස්පෂල් කුපන් එකකින් එක මට විතරයි යුස් කරන්න පුළුවන් මට එකයි මම මගේ පැනල් එකෙන් ඩොමේන් දාලා දුන්නේ අපේ ඉන්න මෝඩ කාලකන්නි උන් එක්ක චැට් කරන්න ගිහින්...
  3. SeedMe

    හොදට ගෙවන Ad Netwook එකක්. - propellerads

    ඇදගනම නලා නේද :lol:
  4. SeedMe

    Thailand yanna riduna ssinhalu

    spa parak dapan ahenanm eka awulak ne ne
  5. SeedMe

    Send money

    machan yawanna puluwan ahe inna kenata ahe rate eyage namata bank account ekak tiyenna ona onna ahema yawanna 4days wage yanwa bn
  6. SeedMe

    මාසෙන් ලක්ෂ 2ක් හොයන්න අවස්තාවක්

    hari vistarayak netiwa ape vistara denna be machan ithin
  7. SeedMe

    Need POS System

    මු හොයන්නේ රුපියල් 5000ට බන් :angry:
  8. SeedMe

    Need POS System

    උබ කොහෙද මචන් මම දන්න එකෙක් ඉන්නවා කොල්ලෙක් අපේ එකට් දැම්මෙත් උ
  9. SeedMe

    මෙන්න කට්ටියට හොද අවස්ථාවක්....

    ekanam tiyei bn badu tiyeda danne ne wena monhari ganin uba netham ekath aparade
  10. SeedMe

    මෙන්න කට්ටියට හොද අවස්ථාවක්....

    තැන්ක්ස් බන් දැනුයි එක දැක්කේ අපිට කියක් එනවද බන් කවුරුහරි අපේ එකෙන් ගියාම
  11. SeedMe

    මෙන්න කට්ටියට හොද අවස්ථාවක්....

    මෙන්න කට්ටියට හොද අවස්ථාවක්.... RetailGenius (The Largest Online Shopping Marketplace in Sri Lanka) ල‍ංකාවේ තැනකින්ම නොමිලේ භාණ්ඩ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් Headphones Watches Sunglasses Memory Card Selfie Sticks ඇතුලු ගොඩක් දේවල් තියනවා මේ Online Shop එකේ කරන්න තියෙන්නේ සුලු දෙයයි, මේ දීලා...

    No contents