Fyi
වලංගු යෝග්යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම - 4,000.00
ලියාපදිංචියකින් තොරව රිය පැදවීම - 10,000.00
බලපත්රයක් නොමැතිව රිය පැදවීම - 10,000.00
රක්ෂණයක් නොමැතිව රිය පැදවීම - 20,000.00
වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම - 10,000.00
රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය...