ඔය වගේ අත, පය වෙන් වෙන්න කපල දැම්මට පස්සේ අයේ ජිවත් වෙලා වැඩක් නැ ඒ වගේ කෙනෙක් බේරගන්නවට වඩා මැරෙන්න අරින එක හොදයි පුලුවන්නම් ඒ වගේ වේදනාවක් විදින කෙනෙක්ගේ ඔලුවට එක පාර වෙඩිල්ලක් හරි වෙන ක්රමේකින් ක්ෂණික මරණයක් දෙන්න පුලුවන්නම් ඒක තමයි කරන්න පුළුවන් ලොකුම උදව්ව කියලයි මටනම් හිතෙන්නේ.