Quote:
Originally Posted by රත්තරං
2008 මාත් පීකොක් එකෙන් කෑවා, ඊට පස්සේ චෙෆ් ලංකා එකට මාරු උනා.. ඒ කාලේ මාසෙටම 250යි හරි 300යි හරි.වේල් දෙකයි. දවල් සහ රෑ. මාස 8ක් උන්න 2008දි
උබ පීකොක් එකෙන් කාල තියෙන්නෙ ඒක වැහෙන්න ගිය අන්තිම කාලේ.. කෑම රසයි සහ හෝම් මේඩ් වගෙ ගතියක් තියෙනනව...