1. Nu1Dnk

    Staff Transport-Enderamulla to BMICH (URGENT)

    ප්‍රයිවට් වෙහිකල් එන කාලෙ මම ආවෙ ඔය රූට් එකේ. එකම අවුල 8 වෙනකොට BMICH එන්න බෑ මම එන වෙලාවට. හවස නම් 4.30 අවට BMICH එකෙන් පික් කරන්න පුලුවන්.
  2. Nu1Dnk

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 10 Match [Group Stage] Australia 🇦🇺 vs South Africa 🇿🇦 Winner: South Africa POM: David Miller Participant No: 33 Prediction Accuracy: 1/48 ( Ind vs Afg :ROFLMAO: )
  3. Nu1Dnk

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    අඩෝ අඩෝ සරමේ කාරය කෑව වැඩේ. නැත්නම් මගෙ පලවෙනි එන්ට්‍රි එකම විජයග්‍රාහී වෙන්න තිබ්බ. බුම්‍රා විකට් හතරක් දාල 🥲🥲🥲
  4. Nu1Dnk

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏9th Match [Group Stage] India🇮🇳 vs Afghanistan🇦🇫 Winner: India POM: Jasprit Bumrah Participant No: 33
  5. Nu1Dnk

    🏏 ICC Cricket World Cup 2023 : Predictions Game 🏏

    🏏 8th Match [Group Stage] Pakistan 🇵🇰 vs Sri Lanka 🇱🇰 Winner: Sri Lanka POM: Charith Asalanka Participant No: දන්නෙ නෑ Prediction Accuracy: 0/48 අද ඉස්සෙල්ලම දාන්නෙ
  6. Nu1Dnk

    Yaluwo naki wela

    ඉතිං 40 පැනලත් අපේ එහෙම නෑනෙ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  7. Nu1Dnk

    මැච් එක ෆෝන් එකෙන් බලන්න විදියක්

    ඔව් බන්. ඕකුන්ට ඕකට පොඩි පැකේජ් එකක් දීල හකරන්න තිබ්බ ඒශියා කප් දුන්න වගේ. ශුවර් එකට සිරසෙන් මොකක් හරි ගැටයක් දාඅ වෙන්න ඇති :mad:
  8. Nu1Dnk

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මොකක්ද බන් මේ හුත්ත. Dialog VIU App එකෙත් පෙන්නන්නෙ නෑ. උන්ගෙ STAR Sports එක ඇක්ටිව් කරන්න දෙන්නෙ නෑ Dialog TV Subscription එකක් නැතුව. සිරසෙත් නෑ උන්ගෙ TV1 එකෙත් නෑ. ඊයෙ අර වෝමප් පෙන්නුව සිරස ලින්ක් එකට ගියාම ඒ මැච් එක රිපීට් තියෙන්නෙ. :(
  9. Nu1Dnk

    Questions HighWay එකට 1min දුරින් තියෙන ඉඩමකින් වැඩක් ගන්ඩ අදහසක් ?

    එක්සිට් එකෙන් වාහන එලියට එන ප්‍රමාණය කොහොමද . නමට එක්සිට් එකක් තිබ්බට වැඩක් නෑනෙ
  10. Nu1Dnk

    වර වර අනාතයෝ PTE ගොඩ දාල දෙන්න

    APEuni උට්ටා Glove කියන එක ගන්නෙම wow, love, glow වගේ සදා අනාතයි 🤣
  11. Nu1Dnk

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    🤩
  12. Nu1Dnk

    මටත් TAX ෆයිල් එකක් ඔපෙන් කරලා මිට්ටනි..

    ඔය ඉඉන්කම් ට්‍රේස් වෙන්නෙ කොහොමද , බෑංක් එකවුන්ට් බැලන්ස් එකද ? නැත්නම් පර්සනල් ඩෙක්ලරේශන් වලින්ද? බිස්නස් එකේ බිලින් පෲෆ් නැතුව කෑෂ් ඔන් හෑන්ඩ් නම් කොහොමද ? ප්‍රාලේ එකේ තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ගන්න එකත් BR හැටියට ගන්නවද ?
  13. Nu1Dnk

    රනිල්ගේ රටයන අපලය

    මේකත් තෙමෙනව බන් තද වැස්සට. මමත් ඡන්දේ දීපු ගෝඨා සෙකට්‍රි කාලෙ කරපු එව්ව.
  14. Nu1Dnk

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අන්න දාල නේ

    No contents