1. Nu1Dnk

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.....
  2. Nu1Dnk

    Questions Uber moto riders

    ස්තූතියි මචං අත්දැකීම් බෙදාගත්තට. මටත් හිතෙන්නෙ අපේ අයගෙ රයිඩ් කොලිටි එක හරි මදි වගේ මෙහෙම එකකට.
  3. Nu1Dnk

    Questions Uber moto riders

    ඒක තමයි ෆීමේල් රයිඩර්'ල ඉන්නවද බැලුවෙ. කොහොමහරි ඌබර් ටුක් එකකින් වැඩේ ශේප් උනා මචංලා...
  4. Nu1Dnk

    Questions Uber moto riders

    එහෙම බයක් නම් තියෙනව. About what machan?
  5. Nu1Dnk

    රජයෙන් රට යවනව නේද දැන්, මොන රටවල් වලටද යවන්නෙ?

    ඒ රටේ හරියට වැඩ කරන්න නම් ඉගෙනගෙන විභාගෙ පාස් කරපන් - අත්‍යවශ්‍ය සුදුසුකම මෙහෙ ලොකු එකෙක්ගෙ ඇටේ උරපන් - ලිස්ට් එකේ උඩට ඇවිත් අනික් උන් කපාගෙන ගමන ඉක්මනට යන්න
  6. Nu1Dnk

    Questions Uber moto riders

    ගිය කෙනෙක් නැහැ තවම කොයි වගේද කියල බලාගන්න නේ.
  7. Nu1Dnk

    Questions Uber moto riders

    ලේඩි කෙනෙක් නිසා සේෆ්ටි කියන එක නම් දෙපැත්තකින්ම හිතන්න වෙනව. 🙏 (y)(y) 10-12Km දුරකට යන්න බැලුවෙ. ටුක් එක පරක්කු වෙයි කියල මේ ඔප්ෂන් එක ට්‍රයි කරන්නත් එක්ක බැලුවෙ. පේන විදිහට ටුක් එක හොඳයි වගේ. 🙏🙏
  8. Nu1Dnk

    Questions Uber moto riders

    මචංලා.. Uber Moto පාවිච්චි කරපු අය ඉන්නවද. ඒකෙ ලේඩි රයිඩර්'ස්ලත් ඉන්නවද (මට යන්න නෙමෙයි, කාන්තාවකට යන්න). ඉන්නව නම් අපිට සිලෙක්ට් කරගන්න ඔප්ෂන් එකක් තියෙනවද. උන්ගෙ රයිඩ් වල සේෆ්ටි කොහොමද. 🙏🙏🙏
  9. Nu1Dnk

    වැද රිවසොස් බාබිලන් යැයි යැයි යේ

    ඩේටා අපරාදේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  10. Nu1Dnk

    කුහක වැසුණු ආර්ථික මාක්ස්වාදී කොමියුනිස්ට් ජෙප්පො හූල්ලද්දී World Bank approves $700 million for crisis-hit Sri Lanka

    නිකන් ආ මේන් බොලා දියුණු වෙයල්ල කියල දීල වෙන්නැති. Support කියලනෙ කියල තියෙන්නෙ.
  11. Nu1Dnk

    AHHs & UMMs

    .
  12. Nu1Dnk

    උඹලා ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙන්නේ මොනවා කරන කොටද ?

    අවස්තානුකූලව වෙනස් වෙනව. හැබැයි ඕනම දෙයක් බලාපොරොත්තු උන විදිහට සිද්ද උනාම හෝ ඒ ආසන්නවම සිද්ද උනාම ගොඩක් සතුටක් දැනෙනව..
  13. Nu1Dnk

    අපේ එස්ටෝනියා ගමන(Estonia)

    නියමයි මේ ට්‍රෙන්ඩ් එක. ත්‍රෙඩ් එකත් මරු... අර ඇට අනන කෙල්ල දැක්කම ම්ම්ම්ම්ම්ම්...
  14. Nu1Dnk

    Talewakalle Train or Bus?

    උඹ ගම්පහද (y) ඉක්මනට යන්න නම් බස් තමයි බන්. ට්‍රේන් එක ලාබයි, හැබැයි වෙලා යනව. ලාබෙට සීනික් වීව් එක්ක වෙලාවක් ටාගට් කරල යන්න නැත්නම් ට්‍රේන් එක හොඳයි.
  15. Nu1Dnk

    අතට ගන්න හොදම මූවීස්

    ඩවුන්ලෝඩ් කරගෙන ගොඩක් කල්. බලල නෑ තවම.
  16. Nu1Dnk

    Talewakalle Train or Bus?

    යන්නෙ කොහෙන්ද කියල දාන්න ඕන නැද්ද

    No contents