Volume Down එක එබිලමයි තියෙන්නෙ ඔයාගේ phone එකේ.:yes:
Safemode හින්දා Volume Down වැඩ නෑ නෙවෙයි, Volume Down එබිලා තියෙන හින්දයි Safemode යන්නෙ.:yes:
සාමාන්යයෙන් Galaxy phone වල Safemode යන්නෙ power on කරද්දි Volume Down ඔබාගෙනම ඉඳලා.
ඕක H/W technician කෙනෙක්ට දුන්නොත් ලේසියෙන් හදලා දෙයි...