ලංකාවට German shepherd බලු පැටියෙක් import කරන්න සාමාන්යයෙන් ලක්ෂ 1.5 ක් වගේ යනවා..
ලක්ෂ 7ක් නම් යන්නේ නෑ පුතේ...මාත් මේ subject එක ගැන නොදන්නවා නෙමෙයි..
ලංකාවේ අභිජනනය සදහා සමහර අය පෞද්ගලිකව බල්ලන් import කරනවා...
ඔවුන්ගෙන් බිහි වෙන පැටව්...සාමාන්ය පැටවුන්ට වඩා මිලෙන් අධිකයි..
සමහර විට...