1. craabeysinghe

    OSAMA-mission completed.....

    thnx machan:):)
  2. craabeysinghe

    Anuradha Kurukulasooriya (Click Here)

    ammata hudus.pattayi ne ban.
  3. craabeysinghe

    OSAMA-mission completed.....

    අවුලක් නෑ මචන්.කොයි ආගමේත් ඉන්නවා කාලකන්නි කියලා කොටසක්.උන්ට තමයි අපායවල් තියෙන්නේ.............:)
  4. craabeysinghe

    OSAMA-mission completed.....

    :yes::yes::yes::yes:
  5. craabeysinghe

    Printer Cartridge ගැන...

    thnx machan.rep+++++++ added
  6. craabeysinghe

    Does anybody know .. ?

    happy birthday to you............IS this your 40 th birthday:shocked: (caz life begins in 40)
  7. craabeysinghe

    OSAMA-mission completed.....

    ආ මම දැක්කා මචෝ.ANYWAY තැන්ක්ස්.......:):):):)
  8. craabeysinghe

    ok Malin

    OK කියන්න හේතු ගොඩයි නේද බන්.:lol::lol:කන්ග්‍රැට්ස් මචන්............:):)
  9. craabeysinghe

    ඇමරිකන් දෙබිඩ්ඩෝ

    :shocked::shocked::shocked::shocked::shocked:
  10. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    ඇයි බන් කදු පාත් වෙලාද?:shocked:
  11. craabeysinghe

    OSAMA-mission completed.....

    thanks a lot ayya!!! :):)
  12. craabeysinghe

    ඇමරිකන් දෙබිඩ්ඩෝ

    ජපානයේ,වියට්නාමයේ,ඉරාකයේ ,ඇෆ්ගනිස්ථානයේ,ලිබියාවේ අසින්සක මිනිස්සු ලක්ශ කීයක් ඇමරිකාව මැරුවද බන්?:(:(
  13. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    ඇත්තෙයි බන් අර සානික්කාරයා කියන්නේ මොකක්ද හුලගට ෆෝම් වෙන කතාවක්...........:shocked:
  14. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    මේ ත්‍රෙඩ් එක හරියන්නෑ බන්.අපි මෙහෙට මරාගන්න ඇවිල්ලා අන්තිමේදි ඔක්කොම හොද යාලුවෝ වෙනවා.:(:(එහෙම බෑ බන්,මරාගන්න වලි වලදි යාලුකම් අමතක කරන්න ඕනේ............:lol:
  15. craabeysinghe

    OSAMA-mission completed.....

    ආ සොරි මචන්.මම ඒක හදන්නම්.එක එක පත්තර වල එක එක කතා තියෙනවා බන්.thanks
  16. craabeysinghe

    OSAMA-mission completed.....

    කතාවනම් සැටිපිකට් ඇත්ත බන්.ඒ කාලකන්නි තමයි ඔක්කොම කරන්නේ.එක අතකට ඔසාමා මැරුන එක අපරාදේ බන්.ඌ වගේ එකෙක් ඉන්න ඕනේ ඇමරිකාව මට්‍ටු කරන්න. REPOST NAM SORRY හොදේ:lol:
  17. craabeysinghe

    OSAMA-mission completed.....

    thanks BROs!!!!!!!!:):)
  18. craabeysinghe

    තරහහර මෙතනින් පිටකරන්න

    ඇයි බුවා.මොන ලෝකෙන්ද මෙහාට පාත් උනේ?.මොනවද වෙන්න ඕනේ?:growl::growl::growl::growl:
  19. craabeysinghe

    OSAMA-mission completed.....

    එහෙමද,ඒ ගැන මම දන්නේ නෑ නේ බන්.මම ටිකක් හොයලා බලන්නම්.තෑන්ක්ස්

    No contents