1. Los pollos hermanos

    මේ එක නෙවෙයි....ඇමෙරිකන් පුරවැසිභාවය අත්හැරපු කෙනෙක් ට අයෙමත් පුරවැසිභාවය ගන්න පුලුවන්ද?

    වයිෆ් තාම US citizen නම් එයාට පුලුවන් husband ව sponsor කරන්න එහෙමත් නැත්නම් පුතාට පුලුවන් sponsor කරන්න හැබැයි ලැබෙන්නේ Green card එක. අයිත් අලුතෙන් citizenship එක apply කරන්න වෙයි. citizenship එක Renounce කරපු නිසා නීතිය හරියටම sure නෑ සාමාන්‍යයෙන් වෙන විදිය නම් ඕක තමයි.
  2. Los pollos hermanos

    කඩවල් තියෙන උන් ඉන්නවද?

    https://glomark.lk/captain-jack-mackerel-425g/p/6427
  3. Los pollos hermanos

    ට*** වදුර‌ෝ

    මම දන්න එකෙක් උගේ ලයිසන් තුවක්කුවෙන් වදුරු රැලේ මහ වදුරට වෙඩි තියාල ඌව ගහක එල්ලලා තිබ්බා ඊට පස්සේ එක වදුරෙක් ආවේ නෑ
  4. Los pollos hermanos

    එළකිරි එක

    https://en.wikipedia.org/wiki/Elakiri
  5. Los pollos hermanos

    Living cost NY - USA

    අනේ මන්දා බන් සිංහල කඩයි සිංහලුයි සෑහෙන්න ඉන්නවා මම හිතන්නේ USA වල සිංහලු ගොඩක් එක ලග ඉන්නේ Staten island වල. little Sri Lanka කියලා කියන්නේ ලංකාවේ අය 5000 + ඉන්නවා https://theculturetrip.com/north-america/usa/new-york/articles/a-guide-to-staten-islands-little-sri-lanka/ ------ Post added on...
  6. Los pollos hermanos

    Living cost NY - USA

    Staten island වල නම් සිංහලු සෑහෙන්න ඉන්නවා පරිස්සමෙන් :P
  7. Los pollos hermanos

    ට*** වදුර‌ෝ

    වදුරන්ට පේන්න සරම උස්සපන් හැබැයි කොලුකාර වදුරෙක් හිටියොත් තමා අවුල :lol::rofl::baffled:
  8. Los pollos hermanos

    විපක්ෂ ආතල්

  9. Los pollos hermanos

    ඩෙබිට් කාඩ් එකෙන් ගෙවද්දි

    debit card එකට මෙහේ බාර් එකෙන් බෝතල් ගත්තම උන් 3% ඇඩ් කරනවා :mad:
  10. Los pollos hermanos

    Kelani palama

    torana සයිට් එකේ නම් තියනව 1250 ක් වෙනව https://toranavideo.com/product/kelaniapaalama/
  11. Los pollos hermanos

    Passport Renew Help

    ඒක නම් හරියටම ෂුවර් නෑ එත් normal ඉක්මනට එනවා මමත් පුදුම උනා දවස් 5 න් ආවම
  12. Los pollos hermanos

    Passport Renew Help

    lock down කරන කලින් ගත්තා දවස් 5 න් වගේ අලුත් passport එක ආවා. යන්න කලින් website එකෙන් appointment එකක් දාගෙන යන්න. දීපු time එකට ගියාම කිසිම රස්තියාදුවක් නෑ documents ටික හරියට හදාගෙන යන්න. මම ගත්තේ මාතර passport office එකේන්.
  13. Los pollos hermanos

    ඔන්ලයින් ක්‍රමයට මත්පැන් නිවසටම

    මෙහෙම නිව්ස් එකක් නම් තියනවා ඒත් හැම super market එකටම බාර් ලයිසන් එක නෑනේ :rolleyes2:
  14. Los pollos hermanos

    ඔන්ලයින් ක්‍රමයට මත්පැන් නිවසටම

    https://divaina.com/daily/index.php/hot-news-2019/59898-2021-06-14-05-46-27

    No contents