ගනී ගත් නැව නිසා රටේ ලුනු හිඟයක් ඇතිවෙයිද ? ඇත්ත මෙන්න
කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්රස් පර්ල් නෞකාව හේතුවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්රව්ය එකතු වීමේ බලපෑමක් මත මෙරට ලුනු නිෂ්පාදනයට කිසිම බාධාවක් නොවන බවත්, රටේ ලුනු හිඟයක් කිසි විටක ඇති නොවන බවට සහතිකයක් ලබා දිය හැකි බව...