අනේ මේ මොනවද උබල කියන ගොනා කතා .
යකෝ අපිට මේවගේ වටිනාකම දැනෙන්නේ තව අවුරුදු 5 ක් 10 ක් ගියහම .
තොපිල ඉතින් ඉන්නේ කරන කරන එක වැඩක් නැහැ , නරකයි වගේ ගොන් කතා කියන්න නේ .
මේවා යකොව් දීර්ඝ කාලින සැලසුම් :yes:
A /L වත් හරියට සමත් නොවුණු නුඹ හට ඔය වගේ සිතුවිල්ලක් එන එක සාධාරණයි ..! :P