යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනක මා වගේ ඔබත් රැවටෙන් එපා
ඔබෙන් ලද ආදරේ මන් සිතේ සගවා හැමකල්
නැවත ඔබ හා සසරේ මතු දා එක්වෙන්න දින ගනිනා
මගෙ සිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා
ලගින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහැනේ හිතට දැනුනේ
යලිත් ඔබව හිමි...