1. kukku baba

    ඉරානේ ඉඳියාවට නියශ්ටික පරමාණු ප්‍රහාරයක් එල්ල කරයි ද?

    කොහොමද පක්කොන්ට සුපොර්ට් එකට එල්ල කළොත් තමන්ගේ බලේ පෙනාන්න.
  2. kukku baba

    🛑🛑☄️ඉන්දියාව පාකිස්තානේ අක්‍රමණය කරලා ඉන්දියාව Before partition 1947 ඉන්දියාව වගේ කර ගනී ද ?

    ගුප්පියනි මෙහෙම වේ කියලා හිතෙන්නේ නැද්ද ? මුන් නියස්ටික use කරලා පකිස්ථානය යටත් කර ගනී ද?
  3. kukku baba

    🤯🔴අනුන්ගේ ලකුණු අපි දා ගන්න ඕනේ නෑ. ආර්ථිකය ගොඩ ගත්තේ රනිල්. 🔴🧭ලාල්කාන්ත පිලිගනී.

    විපක්ෂ හිටියා වගේ නෙමේ, ගත්තාට පස්සේ එක වෙනම දෙයක්. ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් හොඳම මොලේ රනිල්. ඒ වගේ මොළයක් බිහි වෙලා නෑ. ලාල්කාන්ත ඇත්ත වමාරයි.
  4. kukku baba

    is learning SQL worth it in 2025?

    Is it worth it?
  5. kukku baba

    is learning python worth it in 2025

    Ai advance wena kaleka, is learning python worth it?
  6. kukku baba

    සහන දෙන්න නම් හැමෝම වසර දෙක තුනක් කැපකිරීම් කළ යුතුයි..- ජනපති අනුර

    ජනතාවට පොදුවේ සහන සැලසෙන රටක් අප නිර්මාණය කර ගැනීම සඳහා සියලු දෙනාම වසර දෙක තුනක් එක ලෙස කැපවීමෙන් වැඩ කළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පලාත් පාලන මැතිවරණය වෙනුවෙන් සංවිධානය කර තිබූ ජන රැලියක් අමතමිනි. “පළමු වතාවට මහජනයාගේ මුදල් ශතයක් නාස්ති නොකරන...
  7. kukku baba

    ✝️ Pope Francis dead - RIP

  8. kukku baba

    Remembrance April 21

    No contents