මේ ඉන්නෙ මාටින්, මාටින් ගප්ටිල්...
මෙයා දන්නෙ ගහන්න විතරයි... දිගටද හරහටද වැඩක් නෑ ගහන්නමයි හදන්නෙ.
මෙයා හරිම මෝඩය, පොඩි බොරුවටත් රැවටෙනව. ටීම් එකේ උන් මූව ගොනාට අන්දල තමයි මුලින්ම එවන්නෙ.
ටෙස්ට් මැච් වලට එනකොට ඕවර් විස්සයි කියල එවනව, වන්ඩේ වලට ඕවර් පහළවයි කියල එවනව, ටුවෙන්ටි වලට ඕවර් පහයි කියල...