1. King GBN

    Again! Where to buy A Galaxy phone?

    kurunegala nam neth mobile hodai . kandy champa eka
  2. King GBN

    චීන තඹ ආකරයට යටවන ඇෆ්ගන් බෞද්ධ උරුමය

    https://www.facebook.com/savingmesaynak/?fref=ts මේ තියෙන්නේ විනාශයට එරෙහි වෙන විරෝදය පෑමේ facebook පිටුව ඔබත් සහයෝගය දක්වන්න .. එහි නවතම තත්වය චායා රුපද ඇත :)
  3. King GBN

    Lumia 640 XL vs HUAWEI P8 Lite මොකක්ද හොද යාලුවනේ

    දෙකම හරියන්නේ නෑ
  4. King GBN

    මෛත්‍රී බුදුරජාණන්වහන්සේ

    තෙරුවන් සරණයි
  5. King GBN

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    aniwa dhammika kusal hitiyanam thawa niyamai :sorry::sorry::sorry:. jayasundaya mathews thawa 30k wage gahuwanam thawath patta . chandimalta nam mahansi athi .. :oo::oo:
  6. King GBN

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ප්‍රතිඵලය කුමක් වුවත් මට නම් අපේ උන් ගැන ආඩම්බරය.. මන්ද දවස් තුනකින් ඉවර වෙන තරගයක් දවස් 5ටම ඇදන් ආව එකම ඇතිය.. වැරදුනේ තැන් කිහිපයකදීය.. පලමුවැන්න මැතිව්ස්ගේ පිටිය සැකසීමේ දුර්වලතාය.. මැතිව්ස් ඔබ මෙයත් හරියටම කරා නම් ලබා දුන් උඩ පන්දු රැක ගැනීමට පවා ක්‍රීඩකයන් ස්ථානගත කරා නම් අප දැනටමත් තරගය ජය...
  7. King GBN

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ශ්‍රීලංකාව මුල්ම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරල දැන් අවුරුදු 33ක් ගෙවිල අවසන්ය ශ්‍රීලංකාව මේ වනවිට පකිස්තානය ඉන්දියාව,නවසීලන්තය,එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ,බංග්ලාදේශය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රීලංකාව යන රටවල් වලදී ටෙස්ට් තරග වලට සහභාගි වී ඇත.ශ්‍රීලංකා...
  8. King GBN

    සුසුමක් සේ

    patta patta rep+
  9. King GBN

    ⚾||Sri Lanka Tour of New Zealand 2015/16||⚾|Dec 10 - Jan 10|2 Tests|5 ODIs| 2 T20Is||

    ~PLAYER OF THE DAY~ >>>>>>>>>>>>>>>> කන්ඩායමේ නැවුම් බලාපොරොත්තුවක්...කුසල් මෙන්ඩිස්..ශ්රි ලංකාවත් නවසිලන්තයත් අතර පැවැත්වෙන පලමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වන අද ලකුනු 46ක් ලබා සිටියදි දැවි ගියේ ටිම් සවුතිගේ පන්දුවකට BJ වොට්ලිංග්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.කෙසේ වෙතත් මේ ගැජඩ් පොඩ්ඩාව අගය කල...

    No contents