1. Z e u s

    ස්තූතියි මචං..මම ඒකට උත්තරයක් දුන්නා..

    ස්තූතියි මචං..මම ඒකට උත්තරයක් දුන්නා..
  2. Z e u s

    බිරිඳට විඳවන්න වූ කථාව..

    සොයුර,නිවැරදි දැකීම උදෙසා පමණක් මේ පිළිතුර ලබාදෙමි.විතර්ක ඉදිරිපත් කරන්නේ නම් ඊට තර්ක බැදීමට නොයෙමි. අපි ශී ලංකාවේදී ආහාර කියන්නාවූ දෙයින් අදහස් වන දේ යුධ භූමියකදී ආහාර කියන දෙයින් අදහස් නොවේ. අපි ශ්‍රී ලංකාවේදී ඇඳුමක් කියනා වූ දෙයින් අභ්‍යාවකාශයේදී ඇඳුමක් කියන අර්ථය අදහස් නොවේ. සැබෑවටම මෙකී...
  3. Z e u s

    "සිත ඔබ පා මුල" - ලස්සනයි..

    "සිත ඔබ පා මුල" - ලස්සනයි.. https://www.facebook.com/tvkirilli/videos/673540566121087/ :love::love::love::love:
  4. Z e u s

    බිරිඳට විඳවන්න වූ කථාව..

    අර්ථ විරහිත තර්ක වලින් පලක් නැති නිසා ඔබට පිළිතුරු නොදෙමි.. ඔබේ ප්‍රශ්ණයට පිළිතුර සොයාගන්නට බුද්ධ දර්ශණයේ කියැවෙන මනෝ මූලික සිත් පිළිබඳ හදාරන්න..
  5. Z e u s

    ගංජා ජාතකය

    :)
  6. Z e u s

    බිරිඳට විඳවන්න වූ කථාව..

    මේ කථා පුවත වැඩි දුර කියවන්නට කැමති සැදැහැවතුන් වෙනුවෙන්.. මහාපේසකාර පේතවත්ථුව අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාරයෙහි වැඩ වාසය කරන සමයක එක්තර භික්ෂූන් වහන්සේ දොළොස් නමක් බුදුරදුන්ගෙන් කමටහන් ගෙන වස් විසීම පිණිස සුදුසු සෙනසුනක් සොයමින් යන අතරතුර රමණීය වූ මහත් ගස් සහ ජලය...

    No contents