1. automan

    මැච් වෙන්න අඳිමු. අපේ කොල්ලන්ට ෆැශන් ටිකක&#353

    අනිවා දාන්නම් බං. පාට ගලපන විදිය විතරක් නෙවෙයි, ගැලපෙන්න ඇඳුමක් තෝරගන්න විදිය ගැනත් කියන්නම්. එලස්....
  2. automan

    මැච් වෙන්න අඳිමු. අපේ කොල්ලන්ට ෆැශන් ටිකක&#353

    බී.එම් ඕන නෑ. තමන්ට ගැලපෙන විදියට ඇන්දහම ශේප් බං. පර්සනලිටි එකට ලොකු බලපෑමක් කරන්න පුළුවන් අඳින පලඳින විදියෙන්. එලස්...++
  3. automan

    කෝකද තෝරගන්නෙ

    දෙකේම දිනුම එකයිනෙ බං. මුලින් එකේ ඇතුල්වීමේ ගාස්තුත් නැති නිසා ඔප්ශන් නො 01 තෝරනවා. පැරදුනත් පාඩුවක් නෑනෙ බං එතකොට.
  4. automan

    මැච් වෙන්න අඳිමු. අපේ කොල්ලන්ට ෆැශන් ටිකක&#353

    එල එල. ඉස්සරහට තව ෆැශන් ටිප්ස් ටිකක් දෙන්නම් මචං...
  5. automan

    මැච් වෙන්න අඳිමු. අපේ කොල්ලන්ට ෆැශන් ටිකක&#353

    මැච් වෙන්න අඳිමු. අපේ කොල්ලන්ට ෆැශන් ටිකක&#353
  6. automan

    පොල් බිස්නස්

    කතරගම, සීනිගම, මෝදර වගේ තැන් වලට ගෙනියහං පොල්. එලෝ පොල් පේන ගානට වික්ක හැකි සැදැහැවත් බැතිමතුන්ට....
  7. automan

    තමන්ගෙ වඩාත්ම ජනප්‍රිය වුණු නූල..

    අනේ ඉතිං අපි ඔය නූල් සූත්තරකාරයෝ නෙවෙයි ආයිබොවන්ඩ.
  8. automan

    එළකිරි භූත කොටුව.........

    එල එල...!! අනිවා...!! තව තියනවා , ආයෙ කොටන්නම් ෆ්‍රි ටයිම් එකක.
  9. automan

    Hard Talk with KOTA NIHAL

    කොටා හොඳ එකා. අම්මපා.. නැද්ද හා....!!
  10. automan

    එළකිරි භූත කොටුව.........

    කපුවාගේ වැඩ කිඩ... සතියක් තිස්සෙ එල කිරි බූත කොටුව කියෙවුවා රෑ නිදාගන්න කලින්. (හම්මේ දැනෙන සනීපෙ) ඉතින් මුලින්ම රොබොට් අයියට මෙහෙම බූත කොටුවක් පටන්ගත්තු එකට ස්තූති කරලම මං මගේ අත්දැකීමක් මෙතනට එකතු කරන්නම්. නම් ගම් මනක්කල්පිතයි, 100% සත්‍ය සිදූවීමකි. රොෂාන්, තිමිර, නදීක, නුවන්, හා මා අප පස්...
  11. automan

    කෑම්පින්

    ELZ REP+
  12. automan

    Uber Kello

    අඩෝ සිරාද බං? ජෝක්ස් නෙවෙයි නේද?
  13. automan

    කැමතිම මෙනූ එක

    කැකුළු හාලෙ බතට, දෙහි ඇඹුල් දාපු සම්බොලෙයි, තම්බපු කොස් ටිකකුයි(ඇටත් එක්ක), හින්දලා හදාපු පරිප්පු වෑන්ජනේකුයි, පැශන් දළු කවලම් මැල්ලුමකුයි, තව අල බැදුමකුත් තිබ්බනම් (හම්මේ ඉතින් බඩ නිකන් ටොයින් ටොයින් ගානවා)

    No contents