කපුවාගේ වැඩ කිඩ...
සතියක් තිස්සෙ එල කිරි බූත කොටුව කියෙවුවා රෑ නිදාගන්න කලින්. (හම්මේ දැනෙන සනීපෙ) ඉතින් මුලින්ම රොබොට් අයියට මෙහෙම බූත කොටුවක් පටන්ගත්තු එකට ස්තූති කරලම මං මගේ අත්දැකීමක් මෙතනට එකතු කරන්නම්.
නම් ගම් මනක්කල්පිතයි, 100% සත්ය සිදූවීමකි.
රොෂාන්, තිමිර, නදීක, නුවන්, හා මා අප පස්...