පිස්සු හැදෙනවා නේද මචංලා...
ඇත්තටම දියුණු පිටසක්වල ජීවීන් එක්ක ඉස්සර මිණිස්සු ගනුදෙණු කලා නම් මොකද එකපාරම ඒක නැවතුනේ,
තවමත් ඔවුන් මිණිසුන් සමග රහසින් ගනුදෙනු කරනව කියන එක පිලිගන්න අමාරුයිනෙ. මොකද ඉස්සර හොරෙන් ගන්දෙනු කරපු බවක් පේන්න නැහැනේ. මේ වගේ මහා පරිමාන ඉදිකිරීම් හොරෙන් කරන්න බැහැනේ.
සමහර...