සිරාවට ඒකනම් ඇත්ත. දැක්කනේ යුද්දේ කාලේ රටවල් කකුලෙන් ඇද්ද විදිය. මහින්ද තිබ්බ බලතල වලින් කෙලින් තීරණ ගත්ත විදිය නිසා තමා යුද්දේ දින්නේ. ලංකාව වගේ දියුණු වෙමින් පවතින, රට බෙදන්න ත්රස්තවාදීන් යුද්ද කල රටකට, බටහිර රටවල් දුර්වල ආණ්ඩු සහ දේශද්රෝහී පාලකයින් මගින් රට බෙදන්න දගලන වෙලාවක අනිවාරෙන්...