ඉතින් ගෙදර හිටියොත් මොනම දෙයක් වත් නැහැ... 😔😔
එළියට ගිහින් රවුමක් දාලා ආවොත් අළුත් අද්දැකීමක් ලැබෙනවා ...:ROFLMAO::ROFLMAO::ROFLMAO:
ටික දවසකින් පාළු ගතිය ඉවත් වෙනවා , අද්දැකීම ඉතුරු වෙනවා...🤔🤔🤔:yes:
(ලස්සන ගෑණු දැක්කනම් ඉතින් අතේ වියදමත් ලැබිලා දින කීපෙකට 🥴 🥴 🥴 )