ඔන්න 2009 සෙට් එකට කැම්පස් පටන් ගත්තනේ.
මේ දවස්වල රැග් එකත් නැගලම යනවලූ.
රැග් එකේදී සීනියර් බැජ්වල එවුන් ජූනියර්ලට බයිට් එක දෙන එකනේ කරන්නේ..
මගේ කෙල්ලත් කැම්පස් ගියා මචන්ලා...
ඒයාලට රැග් කරන කොල්ලො සෙට් එකක් මහ පාහර කතාවක් කියලා තියෙනවා. ඒක තමයි, කැම්පස් ආවනම් ගමේ කොල්ලොත් එක්ක ලව් තියෙන...