1 passport 4to ගන්න studio කකට පලයන් එතනින් receipt එකක් දෙයි (4to උබට දෙන්නෙ නෑ උන් යවනව)
2 4to receipt,birth certificate අරන් පලයන් Department of Immigration and Emigration එකට
3 උබෙ passport type එකට අදාල form එක පුරවල documnts එක්ක දිපන්. one day ගන්න ඔනෙනම් 10000ක් යනව. normal නම්...