මෙන්න කාලෙකට පස්සේ මගේ එක Item එකක් අද උදේම පියුම් මාමා මගේ අතටම ගෙනත් දීලා ගියා..
:lol::lol:
http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=320547778795&ssPageName=STRK:MEWNX:IT
මෙහෙ තියෙන පේමන්ට් කෑලි වගේ නෙමේ.. එළටම තියෙනවා...Box එක නම් පුපුරලා තිබුණා..ලංකා තැපැල් නිසාද මංදා...:P:P