1. @119

    CJ Wijesundara is eating chicken fried rice.

    වැල බෙදලා රෙප් අරගෙන ඒකෙන් චිකන් රයිස් කනවා නේද.... හොර ගෙඩියා :rofl:
  2. @119

    බැංකු පොලියට 5% ක බද්දක්

    අන්න ඒකයි වෙන්න ඕනේ....මේ සාම්ප්‍රදායික පාලන පක්ෂ දෙක අතුගාලා දාන්න ඕනේ :yes: හැමදාම වෙන්නේ දෙපැත්තේම ඉන්න හොරු ටික දිනනවා.රට පරදිනවා :dull:
  3. @119

    බැංකු පොලියට 5% ක බද්දක්

    ඉස්කෝලවල් වල ලයිට් බිල් ගෙවන්නේ නම් පාසල් සංවර්ධන සමිති අරමුදලෙන්..:yes:.ඒ කියන්නේ ළමයින්ගෙන් එකතු කරන සල්ලි වලින්.ඉන්ටනෙට් වුනත් එහෙමයි..:yes: බදු ගහන්න එපා කියලා මම කොහෙද කියලා තියෙන්නේ.....බදු ගහන්න ඕනේ...ඒ වගේම එකතු කරන බදු මුදල අවභාවිත වෙන්න බෑ....මේ ආණ්ඩුවෙන් එහෙම නෑ කියලා උඔට පේන්නේ නැද්ද...
  4. @119

    ඇගතා ක්‍රිස්ටි

    "And then there were none" is my favourite :D
  5. @119

    බැංකු පොලියට 5% ක බද්දක්

    අපේ බදු වලින් කරන සෙත කියපං.. 01. උන් හොඳම වාහන ගන්නවා..අපි බදු ගෙවනවා.. 02.ඉගෙන ගත්ත එවුන් 14%-15% පොලියට ණය අරන් ඉඩම් ගන්නවා.ගෙවල් හදනවා.. ඉස්කෝලේ කට් කරලා රස්තියදු ගහපු එකා ගංජා ගහපු එකාට ආන්ඩුවෙන් නිකං ඉඩම් දීලා නිකම් ගෙවලුත් හදලා දෙනවා.. 03. රට හදන්න නිවැරදි ප්‍රතිපත්තියක් නෑ..රටක් වුනාම...
  6. @119

    බැංකු පොලියට 5% ක බද්දක්

    අවුලක් නෑ බං.:D.ආණ්ඩුව කෙනෙක්ගෙන් බදු ගහන එකම අවස්ථාව බැංකු පොලියට විතරයිනේ.:yes:. ඕක දරාගෙන ඉන්න බැරිකමක් නෑනේ :yes:
  7. @119

    බැංකු පොලියට 5% ක බද්දක්

    පොලියෙන් 5%ක්.....:yes:
  8. @119

    ayi ban kello me tharam moda?

    rep added Link
  9. @119

    First boys emerge in Thailand cave rescue

    Thanks M3 :D
  10. @119

    අම්මෝ මේකිගේ ලස්සන!

    Aaye rewatuna :(
  11. @119

    බැංකුවල_පොලිය

    Useful
  12. @119

    පකීර්

    Fakir up

    No contents