1. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    වාහනේ කිසිම අවුලක් නෑ, මෙතන ක්විඩ් එකක් තියෙන එකම එකා වශයෙන් මම ඒක සහතික වෙනවා
  2. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    in India its 150k bookings https://www.magnetimarelli.com/focus-on-automotive/renault-kwid-indian-orders-150000-units
  3. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඒ මලකඩ නෙවෙයි යකෝ
  4. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    Mr. Kapil Saini’s road trip to Leh-Ladakh in a #RenaultKWID Renault Kwid is not only a perfect car to zip around the city traffic but also a car for those long road trips. A proud KWID customer, Mr. Kapil Saini’s journey from Panchkula to Leh-Ladakh just proves the fact that indeed the...
  5. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    Mr. Kapil Saini’s road trip to Leh-Ladakh in a #RenaultKWID Renault Kwid is not only a perfect car to zip around the city traffic but also a car for those long road trips. A proud KWID customer, Mr. Kapil Saini’s journey from Panchkula to Leh-Ladakh just proves the fact that indeed the...
  6. shan4djfun

    Renault KWID (Review Guide)

  7. shan4djfun

    Renault KWID (Review Guide)

    සිංහයො තනකොල කන්නේ නෑ, හැබයි උඹ කනවා, මම මට පුලුවන් වෙලාවට යකො මම රිවිවු දාන්නේ තෝමොන හිකනලෙක්ද?
  8. shan4djfun

    Renault KWID (Review Guide)

    :love::love::love::love::love::love: ඇත්ත කතාව
  9. shan4djfun

    Renault KWID (Review Guide)

    booking :rolleyes:
  10. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    හොන්ඩ සී ආර් වී එකක් එක්ක කම්පෙයාර් කරන්න එපා බං ඒ වගේ ගොන් කම් පැරිසන් ගෙන්න එපා. 10000 පැන්නම දේන්න උලුවන් ප්‍රෆොමන්ස් රිවිවු එකක්
  11. shan4djfun

    Renault KWID (Review Guide)

    විරුද්ද වෙනවට වඩා බය වෙලා තියෙන්නේ, ඒත් හැමොම නෙවෙයි දැන් අර පොරක් කියුවෙ 1800 ගිහින් කියල
  12. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    කන්නේ නැති නිසා තමයි, ඔව ඉතින් අරන් මාසයක් යන්න කලින් කියන්න පුලුවන් දේවල් නෙවෙයි
  13. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    නයි හාමි බිල්ලො මවන්නේ නැතුව ගිහිල්ලා නිදා ගත්තනම්. බ්‍රෑන්ඩ් නියු වාහන ගන්න හැම දේම දැන ගන්න ඔනේ නැහැ අවශය තාවයට අනුව ගත්තනම් ඇති
  14. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඒ එම් ඩම්ලියු එකටම දීලා හූරගෙන පදිනවා බං වෙන මොනවා කරන්නද?
  15. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මන් ඊට පස්සෙ වාහන ලීක්වෙන තවත් මහත්තුරුන්ගේ ( ජපන්/යුරෝ) ලින්ක් දැම්මේ. ඕවා ඔන වාහන සෙට් එකක මිලියනෙට එකක් තියෙනවා, හරිටර කස්ටමර්ව බලුවෙ නැත්තන් ඉතින් සොරි තමයි
  16. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඉතින් නැත්තන් නෑ කියන්නේ නැතුව තියෙනවා කියන්නද?
  17. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ඔන්න ඉතින් බයිලා ගහන්න පටන් ගන්න හදනවනේ, එ කියන්නේ මලකඩ කන්නේ නෑ ලෙසියෙන් කියලා
  18. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    ලදරමකට නම් නෑ මචං ක්විඩ් එකට් කොරොශන් ෆ්‍රී වොරන්ටි එකකුයි, අවුරුදු 2ක් හෝ 50.000 කිලොමීටර් වොරන්ටියක් තියෙනවා
  19. shan4djfun

    Renualt KWID Interior Review Part 02

    මොකක් දැන මෙච්චර මැරෙන්න හැදුවෙ ජපන් වාහන වල අරක හොඳයි මෙක හොඳයි කියලා... ඔන්න ඔක නිසා තමයි මම කිසිම ලෙඩක් නැති හොඳ ලුක් එකක් තියෙන , තෙලුත් කරන වොරන්ටියක් එක්ක ක්විඩ් එකක් ගත්තේ, කෙස් ක්ලොස්ඩ්

    No contents